Thursday, 29 May 2025

හීන හත හමාරක්

 ඉතිම් හැමෝම වාලම්පුරි නැරඹීමෙන් 

ඉතාමත් ආනන්දනීය, වින්දනාත්මක මොහොතක 

ඉන්නකොට මට ආව එකම එක ප්‍රශ්නයයි. 


ලකා කියන විදියට political critique එකක් කරන්න

 film එක කරා කීවෙ(කූඹියෝ වගේ). 

එතකොට මේ හීන හත හමාරක් කියන Tagline එකට

තේරුමක් තියෙනවා කියලා එහෙමත් කීවා. 




ඉතින් අපේ ප්‍රේක්ෂක ජනතාව ඒ කොටස ගැන 

හාංකවිසියක්වත් නොදන්නා සෙයක් පෙනී යයි.

 

ඔයාගෙ අදහස මොකක්ද?

2 comments:

  1. බැලුවේ නැහැ . ඕක ඔරෝජිනල් එකේ නෙමේලු නේද - අර නැතිවෙච්හි හාදයා ලියපු

    ReplyDelete
  2. සිනමා ශාලාවකට යනවා කියන එක ජීවිතෙන් අතුරුදන් වෙලා වාගේ.

    ReplyDelete

මං සහ මඟ